counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


දකුණු අප්‍රිකා – නෙදර්ලන්ත සටන අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15වන තරගය අද (17) පැවැත්වවීමට නියමිතයි.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමග යි.

තරගය අද පස්වරු 2.00ට දර්මසාලා හි හිමාචල් ප්‍රදේශ් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව මුහුණදුන් තරග 2කම ජය ගැනීමට ඔවුන් සමත්ව තිබේ.

නෙදර්ලන්ත කණ්ඩායම තරගය වැදුනු තරග 2කම පරාජයට පත්විය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x