counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 210ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 02 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.

මිචෙල් මාෂ් පන්දු 51කදී හතරේ පහර 9ක් සමග ලකුණු 52ක් රැස්කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x