counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ ලක්නව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තරග දෙකකට මුහුණ දී ඇති අතර, එම තරග දෙකම කණ්ඩායම් දෙක පරාජයට පත්ව තිබීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක වනු ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x