counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔස්ට්‍රේලියාවට පහසු ඉලක්කයක්

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 43.3කදී සියල්ලන් දැවී ලකුණු 209ක් ලබා ගත්තා

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක පන්දු 67කදී හතරේ පහර 8ක් සමග ලකුණු 61ක් රැස්කරගත්තේය.

පන්දු 82කදී හතරේ පහර 12ක් සමග ලකුණු 78ක් රැස්කරගැනීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x