ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (15) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ 30ට 24ක් ලෙස ෆීජි කණ්ඩායම පරාජයට පත් කරමිනි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
තරගය අද පැවත්වුණේ ප්‍රංශයේ මර්ෂෙයි ක්‍රීඩාංගණයේදීය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1