counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඉන්දියාවට 192ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 12 වන තරගය ලෙස අද ඉන්දියාව සහ පාකිස්ථානය අතර ලොවම බලා සිටි තරගය මේ වනවිට පැවැත්වේ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළ අතර Babar Azam ලකුණු 50ක් සහ Mohammad Rizwan ලකුණු 49ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාව ලකුණු 192ක ඉලක්කයක් හඹා යායුතුයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x