counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු ඇරඹෙයි

හෙට (15) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, අපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x