එක්දින ලෝක කුසලානයේ 12වැනි තරගය වන ඉන්දියා – පාකිස්ථාන තරගය අද (14) අහමදාබාද් හි පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 02.00 ආරම්භ වීමට නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1