ඊශ්‍රායලය ගතවූ දින කිහිපයේදී පලස්තීනය වෙත බෝම්බ 6,000ක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ළමුන් 447ක් මිය ගොස් ඇති අතර කාන්තාවන් 248දක්ද සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු සිටින බව ගසා බලධාරීහු පවසනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගාසා තිරයේ මිලියන 2.3ක ජනතාවක් වාසය කරන අතර මෙලෙස නොනවතින බෝම්බ ප්‍රහාරයෙන් 338,000කට සිය නිවෙස් අහිමි වී ඇති බවයි.
ප්‍රහාරය හේතුවෙන් පලස්තීන ජනගහනයෙන් පහෙන් එකක් පමණ අවතැන් වී සිටින බවයි වාර්තා වන්නේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1