counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


බංග්ලාදේශයෙන් නවසීලන්තයට ලකුණු 246ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගය ලෙස නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරගය අද (13) Chennai හි MA Chidambaram Stadium හි පැවැත්වෙනවා.

අද තරගයේ කාසියේ වාසිය නවසීලන්තය හිමිකර ගත් අතර, ඔවුන් පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා  කළා.

බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 66ක් ද , නායක Shakib Al Hasan ලකුණු 40ක් ද Mehidy Hasan Miraz ලකුණු 30ක් ද, Mahmudullah ලකුණු 41ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Lockie Ferguson කඩුලු 03ක් ද , Trent Boult කඩුලු 02ක් ද, Matt Henry කඩුලු 02ක් ද , Glenn Phillips හා Mitchell Santner කඩුලු 01 බැගින් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 50 දී කඩුලු 09ක් දැවී ලකුණු 245ක් ලබා ගත්තා.

නවසීලන්තයට හිමි වු ඉලක්කය ලකුණු 246ක්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x