2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 11 වන තරගය ලෙස නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරගය අද (13) Chennai හි MA Chidambaram Stadium හි පැවැත්වෙනවා.
අද තරගයේ කාසියේ වාසිය නවසීලන්තය හිමිකර ගත් අතර, ඔවුන් පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.
බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 66ක් ද , නායක Shakib Al Hasan ලකුණු 40ක් ද Mehidy Hasan Miraz ලකුණු 30ක් ද, Mahmudullah ලකුණු 41ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Lockie Ferguson කඩුලු 03ක් ද , Trent Boult කඩුලු 02ක් ද, Matt Henry කඩුලු 02ක් ද , Glenn Phillips හා Mitchell Santner කඩුලු 01 බැගින් ලබා ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 50 දී කඩුලු 09ක් දැවී ලකුණු 245ක් ලබා ගත්තා.
නවසීලන්තයට හිමි වු ඉලක්කය ලකුණු 246ක්.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1