counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


දකුණු අප්‍රිකාවෙන් ඔස්ට්‍රේලියාවට දැවැන්ත ඉලක්කයක්

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවි 311 ක් ලබාගත්තා.

ඩි කොක් 109 යි.එයිඩින් මැක්රම් 56 යි,

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහනය සඳහා ලකුණු 312ක් ලබාගත යුතු වෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x