counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පිට පිට එක්දින ශතක දෙකක් සමග ඩි කොක් අංක 1ට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග මේ වන විට පැවැත්වෙන තරගයේදි ශතකයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සමත්ව තිබේ.

කොක් ශතකය වාර්තා කළේ පන්දු 90ක් තුළදීය.

ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

කොක් අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින ක්‍රිකට් දිවියේ 19වන ශතකයයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදුනු තරග දෙකේදීම ක්වින්ටන් ඩි කොක් විසින් පිට පිට ශතක දෙකක් වාර්තා කිරීම ද විශේෂ සිදුවීමකි.

ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ක්වින්ටන් ඩි කොක් සමත්ව තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x