දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවි 311 ක් ලබාගත්තා.
ඩි කොක් 109 යි.එයිඩින් මැක්රම් 56 යි,
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහනය සඳහා ලකුණු 312ක් ලබාගත යුතු වෙනවා
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1