counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ජැක්සන් රෝහල් ගත කළ තවමත් නොදන්නා පුද්ගලයාට තුති (වීඩියෝ)

රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි 2022 වසරේ ජුලි මාසයේදී රිය අනතුරට ලක්වූ අවස්ථාවේ රෝහල් ගත කළ පුද්ගලයාට ස්තූතිවන්ත වන බව ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත ඇන්තනි පවසනවා.

ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ අවමංගල සභාව අමතමින් ඔහු සඳහන් කළේ තම පියා රෝහලට රැගෙන ගොස් භාරකරු ලෙසට අත්සන් කළ එම පුද්ගලයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොදන්නා බවයි.

ප්‍රියන්ත ලෙසට නම සටහන් එම පුද්ගලයාට ද මෙම අවස්ථාවේ ස්තූතිය පළකරන බවයි සජිත ඇන්තනි කියාසිටියේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x