counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම අත්හිටුවයි

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට පවතින යුද්ධමය තත්වය පිළිබඳව අවදානය යොමු කර ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවූ බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (11) පැවසීය.

ඊශ්‍රායලයට රැකියා සඳහා පිටත්ව යෑමට තවත් කණ්ඩායමක් සූදානමින් සිටි බව කී අමාත්‍යවරයා ඊශ්‍රායලයේ මේ වන විට සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් එයට කිසිඳු බාධාවක් නොමැති බව ද සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x