counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


සිසුවාගේ පාදයට බරපතල තුවාල සිදු කළ බෝලය

අලදෙනිය පොල් අතු පිටිය මාර්ගය ආසන්නයේ අටවා තිබූ හක්ක පටස් එකක් පෑගීම නිසා පහළොස් හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

එම හක්ක පටස් ඇටවූ බව කියන පුද්ගලයෙක් අලදෙනිය පොලිසියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 27හැවිරිදි මෙම සැකකරුගේ නිවසේ සඟවා තිබූ සතුන් දඩයම් කිරීමට පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන ලදහක්ක පටස් 9ක් සහපුපුරණ ද්‍රව්‍ය තවරා සකස් කරන ලද බෝල 8 ක්සොයා ගන්නා ලදැයි පොලිසිය පවසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x