ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන උස අඩි 05 අඟල් 15ක් පමණ වන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති අයෙක් බව පොලීසිය පවසයි.
වෙරළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකකරනු ලබයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදුකරයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1