counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


ස්කූටරයෙන් ආ පොලිස් කාන්තාව මරු තුරුලට ගිය අවාසනාවන්ත සිදුවීම

අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ගලේවෙල, තලකිරියාගම පංසල අසලදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් ඊයේ දින(10) පෙරවරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදිය පැදවූ බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලකිරියාගම පොලිසිය සඳහන් කරයි.

ඇය පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 24 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් වන අතර නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.ටිපර් රථය පැදවූ රියැදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර , අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තල්කිරියාගම පොලිස් රථවාහන අංශය මගින් සිදුකරනු ලබයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x