ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇති වූ මස්පිඬු ආබාධයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කරනු ලැබු අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර එම ශල්‍යකර්මය සාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.
වනිඳු හසරංග විසින් ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර සිටියේ තමන්ට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක බවත් තමන් රට වෙනුවෙන් ශක්තිමත්ව ඉදිරියට පැමිණීමට බලාපොරොත්තුවන බවත් ය.
එම සටහන පහතින්,
මොකද හිතෙන්නෙ....
+1
1
+1
+1
+1
+1
+1
+1