counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


මතීෂ පතිරණ පිළිබඳ මාලිංග කළ ප්‍රකාශය

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබේ.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, මතීෂ මම නුඹ සමඟයි යනුවෙනි.

එසේම මම නුඹ ව විශ්වාස කරමි යනුවෙන් ද ලසිත් මාලිංග සටහන් කර තිබේ.

ඊයේ (10) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති තරගයේ දී මතීෂ පතිරණ ගේ පන්දු යැවීම පිළිබඳ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වීමත් සමඟ ලසිත් මාලිංග විසින් මෙම සටහන තබා තිබිණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x