එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සය වැනි තරගය වන නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී අද (09) පැවැත්වීමට නියමිතයි.
ඒ එරට වෙලාවෙන් අද පස්වරු 02.00ටයි.
එමෙන්ම ඊයේ Chennai හි Chepauk වල පිහිටි MA Chidambaram ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දියා සහ ඔස්ට්‍රේලියා අතර තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1