counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය අද පස්වරුවේ

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සය වැනි තරගය වන නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී අද (09) පැවැත්වීමට නියමිතයි.

ඒ එරට වෙලාවෙන් අද පස්වරු 02.00ටයි.

එමෙන්ම ඊයේ Chennai හි Chepauk වල පිහිටි MA Chidambaram ක්‍රීඩාංගණයේදී පැවැති ඉන්දියා සහ ඔස්ට්‍රේලියා අතර තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x