counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


කළුතර නගරයේ ආරක්ෂාව තර කෙරේ

කළුතර නගරයේ මේ වනවිට පොලිස් ආරක්ෂාව දැඩිකර ඇති බව වාර්තා වනවා.

‘ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු, සමාජ මාධ්‍ය මර්ධන පනත හකුලාගනු’ යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සිලයේ විරෝධතා පාගමන හේතුවෙන් මෙලෙස එම නගරයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් ද එම නගරයේ ස්ථාන ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඊට අමතරව කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් ද කළුතර නගරයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x