counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


අඹන්පොළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි

අඹන්පොළ තිඹිරියාව ඇඹෝගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයා ඇහැටුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පැන් සාදය පැවැත්වූ නිවසේ හිමිකරු විසින් සාදයේ සිටි අයෙකුට නිවස ඉදිරිපිට ඉඩමේදී පතොරම් තුවක්කුවකින් වෙඩිතැබීම සිදුකර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x