counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


පැය 24ක් තුළ අලුත උපන් බිළිඳුන් 12දෙනෙක් මියයයි

ඉන්දියාවේ රෝහලකදී එක් දිනක් තුළ මරණ 24ක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ශංකර්රාඕ රජයේ රෝහලෙන් එම මරණ වාර්තා වන අතර එසේ මියගිය පිරිස අතර අලුත උපන් බිළිඳුන් 12 දෙනෙක්ද වෙයි.

අනෙක් 12 දෙනා විවිධ රෝගාබාධවලට ලක්වූ පිරිසක් වන බවත් ඉන් බහුතරයක් සර්පයින් දෂ්ඨ කිරීම හේතුවෙන් මියගොස් තිබුණි.

අවශ්‍ය තරම් කාර්යය මණ්ඩලය නොසිටීම සහ ඖෂධ හිඟය එම මරණවලට හේතුව බව එම රෝහලේ බලධාරීන් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x