counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


අධිවේගී අනතුරින් පුද්ගලයින් 10ක් මරුට

අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් සංක්‍රමණිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

දකුණු මෙක්සිකානු ප්‍රාන්තයේ චියාපාස් හි භාණ්ඩ ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර සංක්‍රමණිකයින් පිරිසක් එහි රහසිගතව ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරින් තවත් සංක්‍රමණික පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් මියගිය සංක්‍රමණිකයන්ගෙන් බහුතරය කාන්තාවන් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x