counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


බස් රථ අනතුරකින් 15ක් රෝහලේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (25) අලුයම 3.45ට පමණ අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙක් මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

මාර්ගයෙ නවතා තිබු බස් රථයක වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවය.

අනතුරින් වැලිමඩ – කොළඹ බස් රථයේ සිටි පුද්ගලයින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x