counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ජනපති ජර්මනියට

බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම 26දා ජර්මනිය බලා පිටත්ව යැමට නියමිතයි.

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය සාකච්ඡාවකි

පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භයේ අදහස් දැක්වීමට ජනාධිපතිවරයා බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවේ නියමිතය.

ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම සංවාදයට ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ සහභාගී වීමට නියමිතයි. ජනාධිපති වික්‍රමසිංහ මහතා විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වෙතින් ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවන වාරිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණ සිටින IMF නියෝජිත පිරිස හමුවීමට ද නියමිතය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x