counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


පුෂ්පා රම්‍යානි ද සොයිසා සම්මාන සමඟ දිවයිනට

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ජාත්‍යන්තර ඇගයීමට පත්ව සම්මාන දෙකක් දිනා අද (22) මෙරටට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වාණිජ මණ්ඩලය විසින් “ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව” ලෙස ඇය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ඇය ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය, කාලය මෙන්ම ශ්‍රමයද වැය කරමින් තමන් කල සේවය ඇගයීම සඳහා මෙම සම්මාන හිමි වූ බවයි.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් තමන්ට මෙම සම්මානය හිමි වීමද විශේෂත්වයක් බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x