counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


කෘතිම බිත්තර ගැන දැනුම්දීමක්

ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එම ආයතනය පවසන්නේ බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසයි.

තවද, ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර හා සමානව මෙම සාවද්‍ය පුවත ප්‍රචාරය වන බැවින් එයට හසුනොවන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණිමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට ද හැකියාව නොමැති බවය.

පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අකටයුත්තක් සිදු වුවහොත් 1977 දූරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x