counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


සුප්‍රසිද්ධ නළුවෙක් අවසන් ගමන් යයි

3 Idiots චිත්‍රපටයේ පුස්තකාලයාධිපති ඩුබෙගේ චරිතයට පණ පෙවූ නළු අඛිල් මිශ්‍රා මිය ගොස් තිබේ.

ඔහු තම නිවස තුළදීම හදිසි අනතුරකට ලක් වීමෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අඛිල් බොහෝ චිත්‍රපටවල මෙන්ම රූපවාහිනී කතාමාලාවල ද පෙනී සිටි දක්ෂ රංගන ශිල්පියෙකි.

3 Idiots හැරුණු විට, ඔහු Hazaaron Khwaishein Aisi, Bhopal: A Prayer for Rain, Mere Dost Picture Abhi Baki Hai, Radio, Blue Oranges, Don, Kram, Well Done Abba, Gandhi My Father, Is Raat Ki Subah Nahin, Shikhar, Calcutta Mail, Kareeb, Dhat Tere Ki, Kamla Ki Maut සහ Hamari Shaadi ආදී චිත්‍රපට රැසකට තම දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x