හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළ ව හිටපු මන්ත්රීවරයාට චෝදනා ගොනු වී ඇත.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1