counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


බදු මුදල් වංචා කළ හිටපු කොමසාරිස් අත්අඩංගුවට

බදු මුදල් වංචා කළ කල්මුණ මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට විශ්‍රාමිකව සිටින 60ක් හැවිරිදි  පෙරියනීලවනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසනවා.

කල්මුණේ මහ නගර සභාවට ලැබිය යුතු බදු මුදල් වංචා කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ  හිටපු කොමසාරිස්වරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x