ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මොහොමඩ් සිරාජ් එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින තරගාවලියේ දැක්වූ දක්ෂතා මත ඔහු මෙලෙස පන්දු යවන්නන් අතර පළමු තැනට පැමිණ තිබේ.
ඔහු මෙම ශ්‍රේණිගත කිරීමෙන් හි ස්ථාන අටකින් ඉදිරියට පැමිණිම විශේෂත්වයක්.
මෙම ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය ජෝස් අස්ලි වුඩ් හටත් තෙවන ස්ථානය ට්රෙන්ට් බෝල්ට්ටත් හිමිව තිබේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1