counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඕස්ට්‍රේලියාව සමඟ තරගවදින ඉන්දීය සංචිතය නම් කරයි

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

පළමු එක්දින තරග දෙක සඳහා කේ.එල්. රාහුල්ගේ නායකත්වයෙන් ද අවසන් එක්දින තරඟය සඳහා නිත්‍ය නායක රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ද තරග වැදීමට නියමිතයි. රවිචන්ද්‍ර අශ්වින් හා වොෂින්ටන් සුන්දර් තරග 3 සඳහා නම් කර ඇති අතර, පළමු තරග දෙකෙන් රෝහිත් ෂර්මා, විරාට් කෝලි, හර්දික් පාණ්ඩ්‍යයා හා කුල්දිප් යාදව් විවේක ගෙන තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලියයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x