counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ජනපති හා දකුණු කොරියානු ජනාධිපති හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුකී යෙයෝල් මහතා සමග නිල හමුවකට එක් විය.

එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන බව පවසා ඇති අතර ජනාධිපතිවරයාගේ උත්සාහය සහ කැපවීම අගය කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x