counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ප්‍රවීන නිවේදිකා රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන නිවේදිකා රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය අභාවප්‍රාප්ත විය.

1979 වසරේ ගුවන්විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිණියක ලෙස සේවයට එක්වූ රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය 1981 වසරේ සහාය නිවේදක මණ්ඩලයට ඇතුළත්වුණා.

1988 වසරේ ගුවන්විදුලි සංස්ථාවේ දෙවන ශ්‍රේණියේ සාමාර්ථ ස්ථිර නිවේදිකාවක් වූ ඇය 1994 වසර වන විට පළමු ශ්‍රේණියේ නිවේදිකාවක් දක්වාත් 2016 වසර වන විට ඉහළ ශ්‍රේණියේ නිවේදිකාවක් දක්වා තම හැකියාවන් වර්ධනය කර ගැනීමට සමත්වූයේ තමන්ට ආවේණික වූ හඩ පෞරුෂය තව තවත් ඔප් නංවා ගනිමින්.

ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවය තුළ වසර 38ක කාලයක් සේවය කළ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය මෙරට ගුවන්විදුලි ඉතිහාසය තුළ අමරණීය චරිතයක්.

නිවේදිකාවක් මෙන්ම නාට්‍ය ශිල්පිණියක් ලෙසත් ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් ලෙසත් කටයුතු කළ රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය අද පෙරවරුවේ ජීවන ගමනට සමුදුන්නා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x