counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


වාහන මිල ගණන්වල වෙනසක්

පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂප යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබේ.

වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි.

ඒ අනුව සැප්තැම්බර් මස වාහන මිල ගණන් පහතින්,  

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 79යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 57යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 77යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 54.50 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 86යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44.90යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27.50යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 46.75යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x