counter customizable free hit
28 C
Colombo
Wednesday, April 9, 2025


14 දැරිය අඹුකමට ගත් 22 පෙම්වතා අත්අඩංගුවට

14 හැවිරිදි දැරියක් කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරුණු 22 හැවිරිදි ඇයගේ පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දැරියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කුඹුක්කන, ගල්වල පාරේ තරුණයාගේ නිවසේ සිටි තරුණයා සහ දැරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඉදිරිපත් කර ඇති අතර තරුණයා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මොනරාගල මූලස්ථානපොලිස් පරීක්ෂක පී. එස්. චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x