ප්රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී උඩහමුල්ල ඇඹුල්දෙණියේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි.
පොලිසිය පැවසුවේ ඇය ගරාජයක තිබූ සිය මෝටර් රථය ගැනීමට ත්රිරෝද රථයකින් යමින් සිටියදී එම ත්රිරෝද රථය මෝටර් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ත්රිරෝද රථයට සහ මෝටර් රථයට ද හානි සිදුව ඇත.
මිරිහාන පොලීසියේ අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
2
+1
+1
+1
+1