counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ශ්‍රී ලංකා-පාකිස්ථානු තරගය පන්දුවාර 45කට සීමාවෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ අද (14) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තානු නායක බාබර් අසාම් සමත් විය.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහ තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහි ව තරග වදිනු ඇත.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ.

එසේම අද තරගයට ප්‍රමෝද් මධුශාන් ද කැඳවා ඇති අතර දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත අද තරගයේදී විවේක ගන්වා ඇත.

අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්,

ශ්‍රී ලංකා කණ්ඩායම 

1 Pathum Nissanka
2 Kusal Perera
3 Kusal Mendis (wk) 
4 Sadeera Samarawickrama
5 Charith Asalanka
6 Dhananjaya de Silva
7 Dasun Shanaka (capt) 
8 Dunith Wellalage
9 Maheesh Theekshana
10 Pramod Madushan
11 Matheesha Pathirana

පාකිස්තාන කණ්ඩායම

1 Fakhar Zaman 
2 Abdullah Shafique 
3 Babar Azam (capt) 
4 Mohammad Rizwan (wk) 
5 Mohammad Haris 
6 Iftikhar Ahmed 
7 Shadab Khan 
8 Mohammad Nawaz 
9 Mohammad Wasim 
10 Shaheen Shah Afridi

11 Zaman Khan

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x