counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙලෙස කහ වර්ණයෙන් යුතු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ කොළඹ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාය.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයටත් අදාළව එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා ද මෙම කහ පැවති වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x