counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ලොවම කලඹමින් එළියට ආ මිනිසුන් නොවන ජීවීන්

මෙක්සිකානු කොංග්‍රස් හිදී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක්වා ඇත්තේ “ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ” යනුවෙනි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළිවී ඇති බවය. එසේම මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බවත් පැවසේ.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x