counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නැහැ

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් පමණ ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

අද(11) අලුයම 1.29ට පමණ මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ

එය රිච්ටර් මාපකාංක ඒකක 4.65ක ප්‍රබලත්වයකින් යුත් බව ද සඳහන්.

කෙසේ වෙතත් ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x