මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් පමණ ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
අද(11) අලුයම 1.29ට පමණ මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ
එය රිච්ටර් මාපකාංක ඒකක 4.65ක ප්‍රබලත්වයකින් යුත් බව ද සඳහන්.
කෙසේ වෙතත් ඉන් සුනාමි අවදානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
1
+1
+1
+1
+1
+1