counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


කෙහෙළියට එරෙහි මහජන පෙත්සම කථානායකට

මහජනතාවගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව අද පෙත්සමත් සිහිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල දී මෙම පෙත්සම භාරගත් බව වාර්තා වේ.

මේ සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී ඇත.

ජනතාවගේ අත්සන්වලින් යුත් පෙත්සම අද පාර්ලිමේන්තු අවස්ථාවේ දී කථානායකවරයාට භාර දෙන බව ඔවුන් කියා සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් නෙරපීමට සෙසු පාර්ශ්ව ඉදිරියට ආවේ නැතත් රටේ ජනතාව ඉදිරියට පැමිණ ඇති බව ඔවුහූ ප්‍රකාශ කර සිටියහ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x