counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


රාජ්‍ය ඇමති වැඩ තහනම් කළ පොස්පේට් නිලධාරීන්ගේ වැටුප් ගැන අධිකරණයට දැනුම්දීමක්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නියෝග මත වැඩ තහනම් කෙරුණු ලංකා පොස්පේට් සමාගමේ නිලධාරීන් දෙදෙනාට වැටුප් ගෙවීමට ඇති හැකියාව සොයා බලන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අදාළ නිලධාරීන් දෙදෙනා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්සිවරිය මෙම දැනුම් දීම සිදු කළේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x