counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


අම්බලන්තොට වෙඩිතැබීමක්

අම්බලන්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක් රෝහල් ගත කර තිබේ

වෙඩිතැබීම සිදුව ඇත්තේ අම්බලන්තොට දෙස සිට ධාවනය වූ බස් රථයක් තුළදීය.යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු බස්රථය හරස්කොට එහි සිටි කාන්තාවකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත

තුවාල ලැබූ කාන්තාව අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x