counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පුංචි දැරියක් ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් පියෙකු කළ කැත වැඩේට වසර පහක අත්හිටවූ සිර දඬුවම්

පුංචි දැරියක් ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් තොල් සිප ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙක්ට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.

හත් හැවිරිදි දැරියකට මෙලෙස වයස අවුරුදු 43ක් වන තිදෙරු පියෙක් සිය ඔඩොක්කුවට ගෙන තොල් සිප ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් 50,000 ක වින්දියක් ගෙවීමට ද නියම කර තිබෙනවා. මෙම සිද්ධිය වන විට විත්තිකරුට 31 හැවිරිදි අයකු බවත්, තමා අතින් සිදු වූ වරදට පසුතැවෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බලමින් නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x